ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වික‍්‍රමසිංහ


පෘථිවියෙන් පිට ජීවය තිබෙන බවට ඔප්පු කිරීමට මේ වන විට සාධක විශාල ප‍්‍රමාණයක් ඇති බවත් ජීවය බිහිවූයේ පෘථිවියේ නොව විශ්වයේ බවත් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසයි.

අද සූර්‌යා කේන්ද්‍ර කරගනිමින් සෞරග‍්‍රහ මණ්ඩලය ඇති බව පිළිනොගන්නා අයෙකු නොමැති වුවද  මීට අවුරුදු 500 කට පෙර ඒ මතය පිළිගැනීමට කිසිවකුවත් නොසිටි බවත්පවසන ඔහු තමාගේ මතය දැන් නොපිළිගත්තද තවත් වසර 10කින් පිළිගන්නා බවද කියා සිටී.

ජීව විද්‍යා හා භූ විද්‍යා ආදී කේෂත‍්‍ර
ගණනාවක සාක්ෂි ඇසුරින් ජීවය පිටසක්වල පවතින බව කිව හැකි බවද පෙන්වා දෙන ඒ මහතා ජීවයේ උපත පෘථිවියේ උපතට වඩා පැරණි බව මේවන විට හෙළිවී ඇති බවද කියා සිටී.

Posted in:

0 comments for "පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වික‍්‍රමසිංහ"

Leave a reply