විෂ සහිත කාන්තා පියයුරු පුරවන නිෂ්පාදකයන් අධිකරණයට
පියයුරු අලංකාර කිරීම සඳහා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගන්නා, මිනිස් සිරුරට හාණිකර, සිලිකන් රසායනය යොදා නිමැවුණු පුරවන ගණනාවක් පුපුරා සිලිකන් රසායන කාන්දු වීමෙන්, සැත්කම් වළට මුහුණදුන් ලොව පුරා දහස් ගණන් කාන්තාවන් අපහසු තාවයට
පත් වූ බව පසුගිය කාලයෙහි වාර්තා වුනි.
ඉතිහාසයේ විශාලතම නඩු විභාගය
ඊට අදාළ නඩු විභාගය ප්‍රංශ අධිකරණ ඉතිහාසයේ විශාලතම නඩු විභාගය ලෙස සැලකෙන අතර, මර්සේ නගරයේ විශාල සම්මන්ත්‍රණ ශාලාවක් ඒ සඳහා වෙන් කර ඇත.
නඩු විභාගය සඳහා නීතිඥයින් තුන් සියයක් සහ පැමිණිලිකරුවන් පන් දහසක් ඉදිරිපත්ව සිටිති.

0 comments for "විෂ සහිත කාන්තා පියයුරු පුරවන නිෂ්පාදකයන් අධිකරණයට"
Leave a reply