ගයාන් සහ චතුරිකා ජෝර්දානයේ පෙම් සුව
ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සංවිදානය කරන ලද සංගීත ප්‍රසංගය සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ගායන ශිල්පී නාමල් උඩුගම සහ චතුරිකා පිරිස් වෙත ආරාධනා ලැබී තිබු අතර
අපට වාර්තා වන අන්දමට මෙම සංගීත ප්‍රසංගය සදහා ගයාන් එක්ව ඇත්තේ තම පුද්ගලික මුදල් වියදම් කරමින්ය..මෙලෙස ඔහුට එම සංගීත ප්‍රසංගය සදහා අරාධනා නොලැබී තිබියේදීත් ඔහු එම සංගීත ප්‍රසංගයට සහබාගි වී ඇත්තේ චතුරිකා පිරිස්ව සතුටු කිරීමට බව පැවසේ..
කෙසේ වෙතත්
මෙම සංගීත ප්‍රසංගය අතරතුරේදී දෙදෙනා පෙම් සුව විදිමටද අමතක නොකළේය...
ගයානුයි චතුරිකායි මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ.
Posted in:
ගයාන් සහ චතුරිකා ජෝර්දානයේ පෙම් සුව
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
0 comments for "ගයාන් සහ චතුරිකා ජෝර්දානයේ පෙම් සුව "
Leave a reply