කාංචනාට තවත් දරුවෙක්
කාලයක් තිස්සෙම විදේශ රටක රැුකියාවක නිරතව ඉන්න කාංචනාගෙ සැමියා රොෂාන් විදෙස්ගත වුණාටම පස්සෙ සිංහල අවුරුදු සිරිත් විරිත්වලට ලංකාවෙ රැුදෙන ප‍්‍රථම අවස්ථාවත් මේ අවුරුද්දලූ.
කාංචනා කතෝලික ආගම ඇදහුවත් සිංහල අවුරුදු නැකත්
පිළිපදින්න විවාහ වුවාට පසුව හැම සිංහල අවුරුද්දටම රොෂාන්ලගෙ දෙමව්පියන් සිටින කළුතර නිවසට යැම පුරුද්දක් කරගෙන තිබුණා. ඔන්න මේ අවුරුද්දෙ කාංචනාට තම සැමියයි පුතයි, ජීවිතයට අලූතින් එකතුවෙන සොඳුරු බලාපොරොත්තුවයි එක්ක අවුරුදු සමරන්න භාග්‍ය උදාවෙනව.
නමුත් මේ වෙත්දි අවුරුදු තුනහමාරක් වයසැති පුතු මීගමුව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෙර පාසලකට රැුගෙන යැම දින චර්යාව කර ගත් කාංචනාට අලූතින් පවුලට එකතුවෙන අමුත්තගෙ වැඩත් එක්ක රංගන කටයුතුවලට නම් වෙලාව හොයා ගන්න බොහොම අමාරු වෙන හැඩයි.
සටහන - ධම්මිකා
Posted in:
කාංචනාට තවත් දරුවෙක්
.jpg)
0 comments for "කාංචනාට තවත් දරුවෙක්"
Leave a reply