උපේක්ෂා ස්වර්ණමාලිගේ නඩුව සමතයකට
පැමිණිලිකාරියට කිසිදු හිංසාවක් හෝ කරදරයක් යළි නොකරන බවට ඇතිකරගත් එකගතාවක් මත නඩුව සමථයකට පත් කිරීමට අවසර දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ පත් කෙරිණි.
මෙම නඩුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි...2011 පෙබරවාරි 16 වැනිදා උඩහමුල්ල ප්‍රදේශයේ නිවසකදී උපේක්ෂා
ස්වර්ණමාලි මහත්මියගේ සැමියා වන මහේෂ් චාමින්ද නමැත්තා පැමිණිලිකාරියට මෙම පහරදීම කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇය මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබිණි.
මෙහි පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනීතා නානායක්කාර මහත්මිය විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විධුර පී. මංචනායක මහතාද පෙනී සිටියහ.
Posted in:
උපේක්ෂා ස්වර්ණමාලිගේ නඩුව සමතයකට

.jpg)
0 comments for "උපේක්ෂා ස්වර්ණමාලිගේ නඩුව සමතයකට"
Leave a reply