ගීතා කුමාරසිංහ වලිය රෙකොඩ් කරලා ජනාධිපතිට දිලා
පැයක් පුරා සිදුවූ මෙම කතාබහේදී ඇතිවූ තිත්ත කතාත් නිල්රැුල්ල හා දෝෂාරෝපණය ගැනත් මෙම ටේප් පටයේ සටහන්වී ඇතැයි ගීතා කුමාරසිංහ මහත්මිය කියයි. උප සභාපතිවරයා තමාට කැත වචනයෙන් බැණවැදුණු බව ද මෙම චෝදනාවෙන් ඔහුට
ගැලවිය නොහැකි බව ද ඇය පවසයි.
දකුණු පළාත් සභා මහ ඇමැති ශාන් විෙඡ්ලාල්ද සිල්වා මහතා පැවැසුවේ මේ පිළිබඳව පක්ෂ මට්ටමෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

0 comments for "ගීතා කුමාරසිංහ වලිය රෙකොඩ් කරලා ජනාධිපතිට දිලා"
Leave a reply