ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පිටකොටුවේ තට්ටු හයකින් යට තට්ටු දෙක කඩා වැටී උඩ හතර ඉතිරි වේ


අද පෙරවරුවේ කොළඹ කොටුව මැලිබන් වීදියේ පිහිටි තට්ටු 6ක ගොඩනැගිල්ලක පහත තට්ටු 2ක කඩා වැටී ඉහල තට්ටු හතර ඒ මත ඉතිරිව තිබේ.

වසරක් පමණ පැරණි නවීන ගොඩනැගිල්ලක පහත තට්ටු 2ක් මෙලෙස කුඩු පට්ටම් වී ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ පහතම මාලයේ රැඳි සිටි ආරක්ෂක නිලධාරියෙකු බිම අතුරා තිබු ටයිල් ගැලවෙන බව දැක වහා පිටතට ‍දිවගොස් දිවි
බේරාගෙනන ඇත.

ඒ අසලම මෑතදී තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඩෝසරයක් යොදා කළ කැණීමක් මෙම හදීසි අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.

Posted in:

0 comments for "පිටකොටුවේ තට්ටු හයකින් යට තට්ටු දෙක කඩා වැටී උඩ හතර ඉතිරි වේ"

Leave a reply