රජරට වකුගඩු රෝගීන්ගේ ‘ලේ’ ත් විකුණන් කති
වකුගඩු රෝග ව්‍යාපා්ත වන රජරට ප‍්‍රදේශවලට පැමිණ රාජ්‍ය නො වන සංවිධානවලින් බවට ප‍්‍රකාශ කරමින් වකුගඩු රෝගීන්ගෙන් සතියකට වරක් මුත‍්‍රා සහ රුධිර සාම්පල ගෙන යාමේ සිද්ධීයක් ගැන ගම්වාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට කළ පැමිණිලි පිළිබඳ සොයා බලා තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
එමෙන්ම වකුගඩු රෝගීන්ගෙන් රුධිරය හා මුත‍්‍රා සාම්පල ලබා ගත හැක්කේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකරයාගේ හෝ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය මත පමණක් බවටත් අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
මෙසේ වකුගඩු රෝගීන්ගෙන් සතියකට වරක් මුත‍්‍රා හා රුධිර
සාම්පල ලබා ගැනීමට කණ්ඩායම් දහයක් පමණ පැමිණෙන බවත් එම සාම්පලවල වාර්තා ලබා නො දෙන බවත් ගම්වාසීන් අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
එම තත්ත්වය රෝගීන්ට පීඩාකාරි තත්ත්වයක් බවට පත් ව ඇති බවට ගම්වාසීන් අමාත්‍යවරයාට දැනුම් දුන් බවත් ඒ අනුව අමාත්‍යවරයා ඊට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇත.
එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ විදෙස් රටවලින් විවිධ ව්‍යාපෘතිවලට පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය කරන බවත් එම පරීක්ෂණ වාර්තා ලබාදීම සඳහා විවිධ පිරිස් විසින් මෙසේ රෝගීන්

Posted in:
රජරට වකුගඩු රෝගීන්ගේ ‘ලේ’ ත් විකුණන් කති

0 comments for "රජරට වකුගඩු රෝගීන්ගේ ‘ලේ’ ත් විකුණන් කති"
Leave a reply