උතුරේ 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නෑ
උතුරු පළාතේ ජනතාවගෙන් 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත්සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පලාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම වැඩසටහන ආරම්භ කෙරේ. මේ අනුව ලබන පළමුවනදා සිට දින
හතරක් යාපනයේ ජංගම සේවයක් පැවැත්වීමට පැෆ්රල් සංවිධානය සැළසුම් කර ඇත.
හතරක් යාපනයේ ජංගම සේවයක් පැවැත්වීමට පැෆ්රල් සංවිධානය සැළසුම් කර ඇත.
Posted in:
උතුරේ 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නෑ

0 comments for "උතුරේ 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නෑ"
Leave a reply