ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36

ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත්  මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ  36 කට (පවුම් 19 000 කට ) වෙන්දේසි විය.  අමතරව මහත්මා ගාන්ධිගේ අවසන් කැමති පත්‍රය ලෙස සැලකෙන ගුජරාත් භාෂාවෙන් ලියා ඇති පිටු දෙකක ලියවිල්ල පවුම් 55 000 කට (රුපියල්  එක් කෝටි පන් ලක්ෂයකට වෙන්දේසි විය. මෙහිදී ගාන්ධි  ගේ ලේ සාම්පලයක්ද වෙන්දේසියට තබා
තිබුණද එයට මිලක් හිමි වූයේ නැත.



Posted in:

0 comments for "ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36"

Leave a reply