ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නදීෂා හේමමාලිගේ පෙම්වතා ඇයව හැරගිහින්ලු.

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිගේ පෙම්වතාව සිටි සියත නාලිකාවේ ප්‍රධානියා ඇය හැරගොස් ඇතැයි අප වෙත වාර්තා වෙනවා.
ඇය මේසේ හාදවී සිටියේ දරු දෙදෙනෙකුගේ පියෙක් වන මුස්ලිම් ජාතිකයෙකු සමගය.
මෙම තැනැත්තා බිරිඳගෙන් වෙන්වී නදීෂා විවාහ කර ගැනීමට පොරොන්දුවී තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිනි.
නදීෂාගේ අලුත් පෙම්වතා මීට පෙර නිළියක වන අනුෂ්කා මැදිවක සමගද කිට්ටු ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.
කෙසේවවුද ඔවුන් මේ වසරේදී විවාහ වීමටද සැලැසුම්කර තිබූ බව මේ අතර වාර්තා වේ. නදීෂා පවසන්නේ නොගැලැපීම් නිසා සිය පෙම්වතාගෙන් වෙනු වූ බවයි.
හැමදාම තනිකඩව නොසිටින බවද පවසන ඈ දික්කසාද වූ අයෙක් වුවත් විවාහකර ගැනීමට තමා
මැලි නොවන බවද කියන්නීය.
මිනිසුන් අතින් වැරදි වෙන බවත්, ඒවා හදා ගැනීමට අවස්ථාව දිය යුතු බවද ඇය පවසන්නීය.

hotandfastnews -

Posted in:

1 comment:

  1. patta wesiyo,Arabi karayek allaganin loku pollaking kanna.

    ReplyDelete