ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බස් ගාස්තුව සියයට 7කින් ඉහළට


මෙම මැයි මාසය ඇතුළත සියයට 7 ක බස් ගාස්තු වැඩිවීම ලබාදෙන බව පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසීය.

මේ හා සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාව මැයි 7 දා පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමෙන් පසුව ඉදිරිපත් කොට කඩිනමින් අනුමැතිය ලබා ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අනුව රු. 9 අවම ගාස්තුව රුපියලකින්ද, ඊට සාපේක්ෂව අනෙකුත් අගයන්ද වැඩිවනු ඇත.

මේ සම්බන්ධයෙන් මීට
පෙර ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවේ අන්තර්ගත දෝෂ කිහිපයක් හේතුවෙන් ප‍්‍රතික්ෂේප වූ බව පෙන්වා දෙන ඇමැතිවරයා මගීන් මෙන්ම බස් හිමියන්ද රැුක ගැනීමේ අරමුණෙන් මේ තීරණ ගත් බවද අවධාරණය කළේය.

Posted in:

0 comments for "බස් ගාස්තුව සියයට 7කින් ඉහළට"

Leave a reply