අසාද් සාලි බැලීමට යැමට රනිල් අවසර ඉල්ලයි
ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අසාද් සාලි මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින්, ඔහු බැලීමට යන ලෙස ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් තමන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා සභාවේ අවසරය ලැබෙන්නේ නම් තමාටත් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුටත් අසාද් සාලි මහතා බැලීමට යා හැකි බව පැවසීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
කරමින් විපක්‍ෂ නායකවරයා මේ ඉල්ලීම කළේය.
ඒ පිළිබඳව අදහස් දක්‌වමින් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා පැවසුවේ පක්‍ෂ නායක රැස්‌වීමේදී ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවයි.
Posted in:
අසාද් සාලි බැලීමට යැමට රනිල් අවසර ඉල්ලයි

0 comments for "අසාද් සාලි බැලීමට යැමට රනිල් අවසර ඉල්ලයි"
Leave a reply