විදුහල්පතිවරුන් මුදල් ඉල්ලා බලකළොත් මට කියන්න
ඒ අනුව පාසල් සිසුන්ගෙන් මුදල් අය කිරීම සම්බන්ධයෙන් පවත්නා චක‍්‍රලේඛයද සංශෝධනයට ලක් කළ හැකි බවද ඇමතිවරයා පැවසීය.
සාමාන්‍ය පෙළ සමත් සිසුන් එම පාසලේම උසස් පෙළ් පන්තිවලට ඇතුළත්වීමේදී ඒ දරුවන්ගෙන් මුදල් අය කිරීම නීති විරෝධී ක‍්‍රියාවක් බව් පෙන්වා දුන් ඇමතිවරයා මුදල් ගෙවන් ලෙසට කිසිදු
දරුවෙකුට අනිවර්ය කළ නොහැකි බවද කීවේය.
යම් විදුහල්පතිවරයෙකු විසින් එවැනි අය කිරීමක් කරන්නේ නම් ඒ පිළිබදව තම අමාත්‍යංශයට පැමිණිලි කරනා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.
Posted in:
බන්දුල ගුණවර්ධන,
මුදල්,
විදුහල්පතිවරුන්

0 comments for "විදුහල්පතිවරුන් මුදල් ඉල්ලා බලකළොත් මට කියන්න"
Leave a reply