සක්විති රණසිංහගේ මව උසාවි ඇවිත්
සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහට ඊයේ (10) ගංගොඩවිල මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය. එහි දී තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් සිරදඩුවම් විදින බැවින් සක්විති රණසිංහ යළි බන්ධනාගාරගත කෙරුණි. ඔහු මාධ්‍යයට වසන් වී බන්ධනාගාර බසයට වී සිටි අතර ඔහුගේ මව
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අයුරු ජායාරූපයේ දැක්වේ. (ජායාරූපය - අසංක එස්. ප්‍රනාන්දු
Posted in:
සක්විති රණසිංහගේ මව උසාවි ඇවිත්

0 comments for "සක්විති රණසිංහගේ මව උසාවි ඇවිත් "
Leave a reply