ඉම්රාන් ඛාන් ඡන්ද වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලබයි
ඔහු රෝහලට රැගෙන යන විට මද සිහියෙන් සිටි බව සිද්ධිය දුටුවෝ කියති.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු ඔහු ගිය ජනාධිපතිවරණයට තරඟ කර පරාජය විය.
අවංක හා දූෂණයෙන් තොර රටක් ඇති කිරීම සඳහා ඉම්රාන් දේශපාලනයට පිවිසියේය.
ඉම්රාන්ගේ හිසේ පිටුපසට තුවාල වී තුබූ බව රෝහල් ආරංචි කියයි.

0 comments for "ඉම්රාන් ඛාන් ඡන්ද වේදිකාවෙන් වැටී බරපතල තුවාල ලබයි"
Leave a reply