නිරුවත් වීඩියෝවක් ඇපයට තබා තරුණියකට අතවර කළැයි චිත‍්‍රපට නිෂ්පාදක අත්අඩංගුවට
වයස 24 ක්වූ තරුණියක අතවර කරන ලද චෝදනාවට ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකයෙකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
නිෂ්පාදකවරයාගේ චිත‍්‍රපටයක ර`ගපෑමට කැමැත්තෙන් පැමිණි බව කියන තරුණියක පාළු ස්ථානයක නිරුවත් කර ඇගේ සිරුර වීඩියෝගත කිරීමේ සිද්ධියක් මෙයට කලකට පෙර සිදුව ඇත. අනතුරුව වරින් වර
ඇයට එම වීඩියෝ දර්ශනය ප‍්‍රසිද්ධ කරන බවට බියගන්වා ඇයව බලහත්කාරයෙන් රැුගෙන ගොස් අතවර කර තිබෙනවා.
සිද්ධියෙන් පසු තරුණිය මේ ගැන ඇගේ දෙමාපියන් සමග ගොස් පොලිසියට පැමිණිළි කර තිබුණා.
පොලිසිය ඊයේ චිත‍්‍රපට නිෂ්පාදකවරයා අත්අඩංගුවට ගත්තා.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ අතුරුගිරිය ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි නවක නිළියක වීමට කැමැත්තෙක් පසුවූ තරුණියකි.
අතවර සිද්ධිය සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති නිෂ්පාදකවරයා ජනප‍්‍රිය හාසෝයාත්පාදක චිත‍්‍රපට ගණනාවක සම නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කර ඇති අයෙකි.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

.jpg)
0 comments for "නිරුවත් වීඩියෝවක් ඇපයට තබා තරුණියකට අතවර කළැයි චිත‍්‍රපට නිෂ්පාදක අත්අඩංගුවට"
Leave a reply