ජැකාගෙ පුතාගෙ මොන්ටිසෝරි පේ‍්‍රමය.
ජැක්සන් ඇන්තනි ගෙ පුතාලා දෙන්නගෙන් මේ දිනවල වඩාත්ම ජනප‍්‍රිය ජැක්සන්ගෙ ලොකු පුතා අඛිල ධනුද්දර යි. ඒකට හේතුව ඔහුගේ කඩවසම් රූප කාය නිසා.
අඛිල 'සිරි පැරකුම්' චිත‍්‍රපටයේ සිරි පරකුම් රජ හැටියටයි රග පාන්නෙ. ඒත් මේ ඒ ජනප‍්‍රිය තරුණයා සම්බන්ධ ව නෙමේ මේ ආරංචිය. ඔහුගෙ සොහොයුරු සජිත් අනුත්තර ගැනයි.
සජිත් මේ වනවිට අපොස උ.පෙළ කරළා ප‍්‍රථිපල ඇවිත් විශ්ව විද්‍යාලයට යන්න සූදානමින් බලා සිටින නව යොවුන් තරුණයෙක්. සජිත ගෑනු ළමයෙකුට පේ‍්‍රම කරණවා . ඒ මොන්ටිසෝරි යන කාලෙ වයස අවුරුදු හතරෙදි. ඒ ළමයා මොන්ටිසෝරි ඇවිත් තියෙන්නේ සජිත ගෙ අල්ලපු ගෙදර ඉඳලා. මොන්ටිසෝරියෙ කොන්සර්ට් එකක මේ දෙන්නට නටන්න තිබිලා.
දවසක් සජිත
මොන්ටිසෝරි යන්න බැරිවෙලා ඩාන්සින් පාර්ට්නර් වෙනස් වෙලා. සජිත ට මේ නිසා හරි දුකයිලූ. අර සජිත පේ‍්‍රම කරණ අසල් වැසි ගෑනු ළමයගෙ ඩාන්සින් පාර්ට්නර් එක්ක සජිතට තරහ ආවළු .සජිත ඒ පිරිමි ළමයට ගහලා. සජිත ට අලූතෙන් හම්බවෙලා තියෙන්නේ කළු ගැනු ළමයෙක් ලූ. එයා එක්ක නටන්න කැමැති වෙළත් නැහැ.
කොහොමහරි සජිතගෙ හොඳම යාළුවා අයියා අඛිල.සජිත ගෙදර ඇවිත් අයියට කිව්වලූ අයියා ඇහුවලූ ඉතින් මොකද කියලා. සජිත කිව්වලූ මම එයාට ආදරෙයි කියලා .අයියා මල්ලිට ෆුල් සපෝර්ට් එක දීලා අයියා මල්ලිට කිව්වලූ 'ඒ ළමයගෙ ගේ ළගට ගිහින් කැ ගහල අයි ලව් යූ කියන්න 'කියලා.
සජිත ඒකේ තේරුමවත් දැනගෙන හිටියෙ නැහැ කියල තමයි සජිතනම් කියන්නෙ.( ඒත් ඉතින් එහෙම නොදැන ඉන්නත් බැහැ). ඊට පස්සේ අයියා මල්ලිවත් එක්කරන් ගිහින් ගෑනු ළමයගෙ ගේ ඉස්සරහින් හරියට තිබ්බලූ.
ඒකරලා අයියා කිව්වලූ ඒ ළමයගෙ නම කියලා කතාකරලා යහියෙන් අයි ලව් යූ කියන්න කියලා .සජිත කෑ ගහලා අයියා කියලා දුන්න විදිහට කරල. හැරිලා බලනකොට අයියා පැත්ත පළාතෙ නැතිලූ. හැබැයි අසල් වැසි ගෙදර වැඩි හිටියොනම් ගේට්ටුවත් ඇරගෙන ආවලූ.
hotfastnews-

Posted in:
ජැකාගෙ පුතාගෙ මොන්ටිසෝරි පේ‍්‍රමය.

0 comments for "ජැකාගෙ පුතාගෙ මොන්ටිසෝරි පේ‍්‍රමය."
Leave a reply