බොදුබල සේනා හිමිහිවරු ගුටි ඇනගත්තේ නෑ
තුම්මුල්ලේ පිහිටි බොදුබල සේනා මධ්‍යස්ථානය අසලදී බොදුබල සේනාවේ ස්වාමින් වහන්සේලා කිහිපනමක් හා තවත් ස්වාමීන්වහන්සේලා කිහිපනමක් අතර ගැටුමක් සිදු නොවූ බව බොදුබල සේනා සංවිධායේ ප්‍රකාශකයෙක් පැවසීය.
අදාල ගැටුම ඇති වී ඇත්තේ පන්සල් දෙකක ස්වාමීන් වහන්සේලා දෙපාර්ශවයක් අතර බව ද ඔහු කීය.
කෝට්ටේ ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන් ගෙන සිටි ස්වාමීන් වහන්සේ නමක් ඉන් ඉවත්ව තවත් කුඩා සාමණේර හිමිවරුන් පිරිසක් සමග නිවසක් කුලියටගෙන විහාරස්ථානයක් ඉදිකිරීමට
උත්සාහ කිරීම නිසා මේ ගැටුම ඇති වී ඇති බවද ඔහු කීය.
කෙසේවුවද එලෙස විහාරස්ථානයක් ඉදිකිරීමට උත්සාහ කළ ස්වාමීන් වහන්සේලා පිරිස දේශපාලනික අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ඔහු හෙළි කළේය.
කෝට්ටේ ප්‍රධාන විහාරස්ථානයක් තිබියදී වෙනත් අරමුණු වෙනුවෙන් තවත් විහාරස්ථාන ඉදිකිරීමට බොදු බල සේනාවේ සහයක් නොමැති බවද ඔහු කියා සිටියේය.

Posted in:
බොදුබල සේනා හිමිහිවරු ගුටි ඇනගත්තේ නෑ

0 comments for "බොදුබල සේනා හිමිහිවරු ගුටි ඇනගත්තේ නෑ"
Leave a reply