දුමින්ද සිල්වා ඉන්න පැත්තවත් මම බලන්නේ නෑ --- හිරුණිකා
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය මේ බව සදහන් කළේ තමාගේ ඇගේ කූඩැල්ලෙකු සේ එල්ලී දේශපාලනයට එන්න හදන බවට දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා විසින් සිදු කර ඇති ප‍්‍රකාශයට පිළිතුරු වශයෙනි.
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ අඩිපාරේ යමින් තමා කිසි දවසක
දේශපාලනය නොකරන බවද ඇය පැවසුවාය.
තමාගේ දේශපාලනය ඉතා පිරිසිදු දේශපාලනයක් බවත් ඒ සදහා අවශ්‍ය අටපිටාව තම් පියා විසින් අවශ්‍ය තරමට වඩා සකසා තිබෙන බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් සදහන් කළාය.
Posted in:
දුමින්ද සිල්වා,
හිරුණිකා

0 comments for "දුමින්ද සිල්වා ඉන්න පැත්තවත් මම බලන්නේ නෑ --- හිරුණිකා"
Leave a reply