මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා සිටින කූඩුවට දැමීය. තම සගයා සර්පයාගේ ගොදුර බවට පත්වනු බලා සිටිය නොහැකි වූ අනෙකා සර්පයාගේ හිස හපා කෑවේය. මිතුරා මරු කටින් බේරා ගත්ත ද ජීවත්වීමට ලැබුණේ ස්වල්ප වේලාවකි.
සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ තීරණය කළහ
.
සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ තීරණය කළහ
.
Posted in:
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ

0 comments for "මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ"
Leave a reply