ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජනපති සොයා පැමිණි සිසුවියන් අත්අඩංගුවට

කරුණෑගල බස් නැවතුමේදී අත්අඩංගුවට පත්වූ බව කියන පේරාදෙණිය ප‍්‍රදේශයේ සිසුවියන් දෙදෙනා ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැකීමේ ආශාවෙන් කොළඹට පැමිණෙමින් සිටි අය බව හෙළිව තිබේ.

මෙම සිදුවියන් පාසල් නිල ඇදුමින් සැරසී සිට ඇති අතර, ඔවුන් පේරාදෙණිය ගන්නෝරුව ප‍්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන අය බවද පැවසේ.
පාසල නිමවූ පසු ඔවුන් මෙසේ ජනපති සොයා පැමිණ තිබේ.ඔවුන් සමග ආ තවත් සිසුවියක් කුරුණෑගල දක්වා පැමිණ යළි නුවර බලා පිටත්ව ගොස් ඇත.
මෙම සිසුවියන් අත්අඩංගුවට පත්ව තිබුණේ පසුගිය 21 වැනිදා රාතී‍්‍ර 10.00 ට පමණි.
ඔවුන් 22 දා සිය දෙමාපියන්ට බාරදුන් බවද පැවසේ.

Posted in:

0 comments for "ජනපති සොයා පැමිණි සිසුවියන් අත්අඩංගුවට "

Leave a reply