ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලාංකිකයන්ට ග්‍රහ වස්තු 3 දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

ග්‍රහ වස්තුන් තුනක් පියවි ඇසින් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල ශ්‍රී ලාංකිකයින්ට උදාවී තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ සිකුරු, බ්‍රහස්පති හා බුධ යන ග්‍රහ ලෝක හිරු බැස ගිය පසු වයඹ දිග සිතිජයේ දැකගත හැකි බවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික
විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා තවදුරටත් සඳහන් කළේ අද දිනයේ ඡායා චන්ද්‍රගහණයක් ද උදාවන අතර එය ආසියාකරයේ රටවලට දර්ශනය නොවන බවය.

Posted in:

0 comments for "ලාංකිකයන්ට ග්‍රහ වස්තු 3 දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්"

Leave a reply