ඉරාජ් විවහා ගිවිස ගැනිමේ ඡායාරූප
ඉරාජ් වීරරත්නගේ අලුත්ම ගීතයේ, ගීත රූප රචනය මේ වන විට අවසන් කර තිබෙනවා.
එය ‘මනමාලි’ ලෙස නම්කර ඇති අතර ඒ සඳහා ඉන්ෆාස් නූර් හා ජනනි කරුණාරත්න හඩ මුසුකර තිබෙනවා.
එහි සංගීතය ඉරාජ් සතුවන අතර අචල සොලමන්ස් එහි පබැදුම යොදා තිබෙනවා.
ගීතමය රූපරචනය සිදු කර ඇත්තේ ප‍්‍රසාද් රණසිංහ විසිනි.
රංග දසනායකගේ හඩ තාල සංකලනයකට මෙම ගීතය එළිදක්වා තිබෙනවා.
Posted in:
ඉරාජ් විවහා ගිවිස ගැනිමේ ඡායාරූප
+(1).jpg)
.jpg)










0 comments for "ඉරාජ් විවහා ගිවිස ගැනිමේ ඡායාරූප "
Leave a reply