ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඇෙ`ග් එල්ලෙන්න හදන හිරුනිකා කූඩැල්ලෙක් වගේ - දුමින්ද කියලා


භාරත ඝාතනය සම්බන්ධ නඩු විභාගය සඳහා දුමින්ද සිල්වා නැවතත් සහභාගී වූ අතර ප‍්‍රථම වරට මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන්නා.
එම අවස්ථාවේ ඔහු පැවසුවේ හිරුනිකා දැන් තමාට කරදරයක් වී ඇති බවයි. ඒ ගැන ඔහුගේ වචන වලින් කියැවුනේ,
‘හිරුනිකා මගේ ඇෙ`ග් එල්ලිලා ලේ බිබී ඉන්න කූඩැල්ලෙක් වගේ...දැන්.. එයා මං හින්දම දේශපාලන වාසි අරගන්න හදනවා..’
ලෙසිනි.
අද නඩු විභාගයට ප‍්‍රථම හිරුනි
කා අධිකරණ භූමියට පැමිණ ගිය නමුත් නඩු විභාගය පැවති අවස්ථාවේ එහි සිටියේ නැත.
නඩු විභාගය කල් තැබුණා.

gossiplanka

Posted in:

0 comments for "ඇෙ`ග් එල්ලෙන්න හදන හිරුනිකා කූඩැල්ලෙක් වගේ - දුමින්ද කියලා"

Leave a reply