හිටපු කොටි හමුදා නායකයෝ එජනිස මැයි රැලියට එති
ප්‍රදීපන් මාස්‌ටර්, සාදර් (හිටපු නැගෙනහිර කොටි බුද්ධි නායක) මීනු තිරේන්, තයිලේස්‌වර් රාජා සහ විෂ්ණු යන මෙම හිටපු
කොටි හමුදා නායකයෝ රජයේ මඩකලපු සංවිධායක අරුන් තම්බිමුත්තු වෙත එක්‌වී සිටිති.
ටී. එම්. වී. පී. පක්‍ෂය දෙකඩ වූ දෙවැනි අවස්‌ථාව මෙය වේ.
මෙයට පෙර විනයාගමුර්ති කරුණා ටී. එම්. වී. පී. පක්‍ෂයෙන් ඉවත් වී ඇත.

0 comments for "හිටපු කොටි හමුදා නායකයෝ එජනිස මැයි රැලියට එති "
Leave a reply