සීනිගම දේවාලය මංකොල්ල කයි
දේවාලයේ භාරකරු විසින් මේ බව මීටියාගොඩ පොලිසියට කර ඇති පැමිණිල්ලක දැක්වෙන්නේ පඬුරු පෙට්ටිවල එකතු වු මුදල් ගණන් කොට ඒවා ආරක්‍ෂිතව තබන කාමරයක තබා තිබියදී එම කුටියට වහලයෙන් බැස සොරකම සිදුකර ඇති බවයි.
පොලීසිය විශ්වාස කරන්නේ දේවාලයේ මුදල් තබා ඇති කාමරය පිළිබඳ හොඳින් දන්නා අයෙකු විසින්
සොරකම සැළසුම් කරන්නට ඇති බවයි.
මෙම පොලිස් මුරපොලක් ද පිහිටුවා තිබෙන නමුත් සොරකම සිදු වී දින එහි පොලිස් නිලධාරීන් සේවයේ යෙදී නොසිටි බවක්ද දැනගන්නට ඇත. සීනිගම දේවාලය ප‍්‍රසිද්ධියක් උසුලන්නේ සොරුන් සහ අපරාධකරුවන්ට දඩුවම් දීම සඳහා මිරිස් ඇඹරීමටයි.
Posted in:
සීනිගම දේවාලය මංකොල්ල කයි

දෙවියන්ටත් බයනැති මිනිස්සු
ReplyDelete