හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ගේ වත්කම් මෙන්න
සදහන් කලේ අදාළ පරීක්ෂණ වලට අවශ්‍ය සියලු තොරතුරු බාරදී වසරක් පමණ ගතවී ඇතත් පරීක්ෂණ ආරම්භ වී ඇද්දැයි යන්න පිලිබදව කිසිදු දැනුම්දීමක් සිදුකොට නැති බවයි.
එබැවින් තම පැමිණිල්ලේ පරීක්ෂණ කටයුතු පිලිබදව කිසිවක් නොදන්නා බවද ඒ මහතා සදහන් කළා. වසර කිහිපයක් තුල මෙතරම් වත්කම් ප්‍රමාණයක් කෙසේ උපයාගත්තේද යන්න සොයා බැලීම ඉතා වැදගත් බව නිශාන්ත වර්ණසිංහ මහතා සදහන් කළා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ගේ ඉඩම් හා දේපල පිළිබඳ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉදිරිපත් කල විස්තර
ගාමිණි සෙනරත්ගේ නැන්දම්මා වන මල්කාන්ති ගුණරත්න නමින් ගාමිණි සෙනරත් විසින් ඉදිකරන ලද නො. 47/2 ගෙගරි පාරේ පිහිටි කෝටි 100 ක් පමණ වටිනා තෙමහල් නිවස සහ ඊට යාබදව කෝටි 30ක් පමණ වටිනා නිවස
මරදාන පොලිසිය අසල ඉදිකර ඇති කෝටි 70ක් පමණ වටිනා තෙමහල් ගොඩනැගිල්ල
අතුරුගිරියේ අක්කර 05 පමණ පිහිටි කෝටි 200 ක් පමණ වටිනා යන්ත්‍ර උපකරණ සහිත කෝටි 500 පමණ වටිනා පෝමේට් කර්මාන්ත ශාලාවක් අවුරුදු 03 ක කෙටි කාලයකින් ඉදිකර ඇත.
මාලඹේ අරන්ගල පිහිටි අක්කර 05 පමණ භූමියක පිහිටි කෝටි100 ක පමණ යන්ත්‍ර උපකරණ වලින් සමන්විත අවුරුද්දක වැනි කෙටි කාලයකින් වැඩ නිම කල පෝමේට් කර්මාන්ත ශාලාව
පන්නිපිටිය පාර බත්තරමුල්ලේ කෝටි 05 ක් පමණ වටිනා ගොඩනැගිල්ල සහ ඉඩම
පාදුක්ක මීගොඩ කෝටි 20 ක් පමණ වටිනා අක්කර 10 ක පමණ ඉඩම
බොල්ගොඩ ප්‍රදේශයේ ද ඉඩමක් ඇත
කෝටි 100 ක් පමන වටින හක්මන ඇති විශාල ඉඩම
හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ඇති කෝටි 20ක් පමණ වටිනා අක්කර 50ක පමණ ඉඩම
අනුරාධපුර අක්කර 15 ක පමණ ඉඩම
බොරැල්ල මාතා පාරේ ලක්ෂ 70 ක් පමණ වටිනා නිවස
නුවර එළියේ කෝටි 60ක් පමණ වටිනා ග්‍රෙගරි වැව පාරේ පිහිටි සුපිරි නිවස සහ ඉඩම
Posted in:

hena gahpiya mee ballata
ReplyDeleteBonn wala inna nimalge gedara me balla budiyanne german giyamma, lajaii sakkiliya
ReplyDeleteමහා එකා වගේම ඇතිනේ ගෝලයොත්.
ReplyDelete