කොළඹ සිංහල ජනගහණය තුනට බැහැලා
කොළඹ සිංහල ජනගහණය තුනට බැහැලා - එක මුස්ලිම් දෙක දෙමළඅලූත්ම ජන සංගණන වාර්තා අනුව කොළඹ වෙසෙන සිංහල ජනගහණය මුස්ලිම් දෙමළ ජනගහණයටත් වඩා අඩුවී තෙවැනි තැනට පත්ව ඇතැයි වාර්තා වනවා.
කොළඹ ප‍්‍රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක් වුවද 2012 පූර්ව සංගණන තොරතුරු අනුව 24% දක්වා පහළ බැස ඇති බව ජනලේඛණ දෙපාර්තමේන්තුව දන්වනවා. කොළඹ දෙමළ ප‍්‍රතිශතය 33% ක් වන අතර මුස්ලිම් ජනගහනය 40% ක් බවද පැවසෙනවා.
1971 දී කොළඹ මුස්ලිම් ජනගහනය 19% ක් වූ බවත් එය 2012 දී 40% දක්වා වර්ධනය වී ඇති බවත් කියැවෙනවා. 1971 දී දෙමළ ප‍්‍රතිශතය 24.5 ක් වූ අතර එය අද 33% කි.
2012 දී කොළඹ සංගණනයේ සංඛ්‍යාලේඛන පහත පරිදිය

0 comments for "කොළඹ සිංහල ජනගහණය තුනට බැහැලා "
Leave a reply