පබා - මහේෂ් දෙදෙනාට දික්කසාදය හිමිවෙයි.
ජනප‍්‍රිය ටෙලි නිළි හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී සහ මහේෂ් චාමින්ද අතර පැවති දික්කසාද නඩුවේ තීන්දුව 31දා කොළඹ දිසා අධිකරණයේදී ලැබුණ අතර එයට අනුව දෙදෙනාට දික්කසාදය හිමිවුණා.
මන්ත‍්‍රීවරියට අයත් කියන නිල රථය තවමත් මහේෂ් චාමින්ද පාවිච්චි කරන බැවින් එය දින තුනක් ඇතුළත නැවත භාර දෙන්නටත් දෙදෙනා අතර තිබෙන හවුල් ගිණුම දින තුනක් ඇතුළත වසා දමන්නටත් තීරණය වුණා. මේ අතර දෙදෙනා අතර දේශපාලනික හෝ පුද්ගලික ආකාරයේ මාධ්‍ය පාවිච්චි කරමින් මඩ ගසාගැනීම් සිදු නොකරන ලෙසත්
අධිකරණය අවවාද කළා.
2011 වසරේ පෙබරවාරි මස සිය සැමියා වූ මහේෂ් පහරදීමේ සිද්ධියක් නිසා පබා රෝහල් ගතවූ අතර දෙදෙනා වෙන්වන්නට කරුණු යෙදුනේ මේ සිද්ධියෙන් අනතුරුවය.අද තීන්දුවෙන් පසු මේ දෙදෙනාට නීතියෙන් දික්කසාදය ලැබී ඇත.
.jpg)
.jpg)
.jpg)
Posted in:
sri e news,
පබා - මහේෂ් දෙදෙනාට දික්කසාදය හිමිවෙයි.

.gif)
.jpg)
.jpg)
.jpg)
0 comments for "පබා - මහේෂ් දෙදෙනාට දික්කසාදය හිමිවෙයි."
Leave a reply