ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මිෂෙල් ඔබාමාගෙන් විකට රංගනයක්

ජනප්‍රිය රූපවාහිනි හාස්‍ය වැඩසටහනක ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිද වන මිෂෙල් ඔබාමා ඉදිරිපත් කල නර්තනයක් කෙටි කාලයක් තුල ජනප‍්‍රිය වී ඇත.
මෙම නර්තනයේදි තිරයේ දිස්වන රංගන ක්ෂණිකව ඉදිරිපත් කිරිමට සහභාගි වන්නාට සිදුවන අතර එලෙස එම ක්‍රියාකාරකාම් ඒ ආකාරයටම වැඩසටහන් ඉදිරිපත් කරන ජිමී  ෆෙලොන් සමග එක්වී මිෂෙල් ඔබාමා විසින් නටමින් කරයි.

ජිමි ෆෙලොන් ඉදිරිපත් කරන සුප්‍රකට හාස්‍ය වැඩසටහනක් වන  “Late night with jimmy fallon”වැඩසටහන සදහා එක්වු මිෂෙල් ඔබාමා කාන්තාවක් සේ සැරසුන ජිමි
ෆෙලොන්  මෙම අපුර්ව නර්තනයේ නිරත වී තිබේ.

මෙම නර්තනය මිට දින දෙකකට ඉහත අන්තර්ජාලයට එක්කර ඇති අතර එය මේ වනවිට ‍යොඋ ඨුබෙ ඔස්සේ මිලියන එක හමාරකට අධික පිරිසක් නරඹා තිබේ.


Posted in: ,

0 comments for "මිෂෙල් ඔබාමාගෙන් විකට රංගනයක්"

Leave a reply