ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මෙරට දේශපාලකයින් යොදා විනෝදය පිණිස සකස්කළ ගංග්නම් නර්තන වීඩියෝව


ලංකාවේ වීඩියෝ නිර්මාණකරුවෙකු ගංග්නම් නර්තන වීඩියෝව මෙරට දේශපාලකයින් යොදා විනෝදය පිණිස සකස්කළ සංස්කරණයක් මේ දිනවල ෆේස්බුක් ඔස්සේ
හුවමාරුවනවා.
එහි ජනාධිපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, රනිල් වික‍්‍රමසිංහ,මංගල සමරවීර,රෝසි සේනානායක මෙන්ම අනර්කලීටද චරිත හඳුන්වාදී තිබෙනවා.


























Posted in:

0 comments for " මෙරට දේශපාලකයින් යොදා විනෝදය පිණිස සකස්කළ ගංග්නම් නර්තන වීඩියෝව"

Leave a reply