මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම්
මෙම ගැටුම් පාලනය කිරීමට මියන්මාර් රජයට තාමත් හැකිවී නැති අතර මුස්ලිම් පාසැල්, පල්ලි හා වෙළඳසැල් ගනනාවකට ගිනි තබා තිබෙනවා.
ගිනිතැබීම නිසා නිවාස අහිමිවූ ජනතාව අතර මුස්ලිම් හා බෞද්ධයන්ද වන අතට නිවාස අහිමිවූ මුස්ලිම් ජනතාව මේ වනවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක නවාතැන් ගෙන සිටිනවා.
මියන්මාරයේ ජනගහනය මිලියන 60ක් වන තර මුස්ලිම්
ප්‍රතිශතය 5%කි. මෙම ගැටුම් ඇතිවූ මධ්‍යම මියන්මාරයේ Meikhtila නගරයේ ජනගහනය 180,000ක් වන නමුත් ඒ සඳාහා ගැටුම් පාලනය කිරීමට සිටින්නේ ඉතා අඩු පොලිස් භටයන් ප්‍රමාණයක් බවයි ජනතාව චෝදනා කරන්නේ.
Posted in:
මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම්

.jpg)








.jpg)



0 comments for "මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම් "
Leave a reply