ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලංකාවේ හැට පහ පැන්න පහෙන් එකකට කටේ එක දතක්වත් නෑ


ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 65 ඉක්මවූ සියයට 22 ක් දෙනා මුඛයේ එකම දතක්වත් නොමැති බව කරන ලද සොයා බැළීමකදී තහවුරු වී ඇත.
තරුණ වියේ දී මුඛ සෞඛ්‍ය යහපත්ව රැුක ගන්නේ නම් වයස අවුරුදු 65 ඉක්ම ගිය පුද්ගලයින්ගේ මුඛය අවම වශයෙන් දත් 20 ක් වත් තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා (දන්ත) අධිකාරි වෛද්‍ය පණ්ඩුක බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දිනය යෙදෙන 20 වෙනි දින
වැඩිහිටියන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව ඔවුනව දැනුවත් කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවද හෙතෙම කීය.

Posted in:

0 comments for "ලංකාවේ හැට පහ පැන්න පහෙන් එකකට කටේ එක දතක්වත් නෑ"

Leave a reply