බ්ලූ ෆිල්ම් බලන්නැයි දරුවන්ට බිරිඳට පහර දෙන පියා
.jpg)
තම බිරිඳට හා දරුවන්ට අසභ්‍ය චිත‍්‍රපට නරඹන්නට එන ලෙස එන ලෙස බලකරමින් පහර දෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හබරාදුව, මීපේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ සේවය කරන රසායනාගාර සහායකයෙකි. 24දා උදෑසන මොහු තම මීපේ පිහිටි නිවෙසේ සාලයේ සිට අසභ්‍ය දර්ශන ඇතුළත් නිල් චිත්‍රපටයක් නරඹමින් සිටියදී පොලිසියට සැකකරු අල්ලා ගැනීමට හැකිවී ඇත.
විශ්ව විද්‍යාලයක රසායානාගාර සහායක නිලධාරියෙක් ලෙස සේවය කරන ඔහු තම බිරිඳ සහ දියණියන් දෙදෙනාට, පුතුට තමා සමඟ මෙම චිත‍්‍රපට බලන්නට එන ලෙසට
බලකරමින් දිනපතා පහරදෙන බවත් මේ නිසා දියණියන් දෙදෙනොගෙන් එක් දියණියක් හබරාදුව ප‍්‍රදේශයේ නිවසක නවත්වා ඇති බවද හෙළිව තිබේ.
මේ පුද්ගලයාගෙන් තම බිරියට නොයෙකුත් වධහිංසා සිදුවන අතර නිල් චිත්‍රපටවල ඇති අසභ්‍ය දර්ශන ආකාරයට තම බිරියට සිටින ලෙසට මොහු පවසා තිබේ. හබරාදුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ධම්මික හපුගොඩ මහතාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමැතුමකට අනුව සැකකරු අල්ලාගැනීමට හැකිවී ඇත.
0 comments for "බ්ලූ ෆිල්ම් බලන්නැයි දරුවන්ට බිරිඳට පහර දෙන පියා"
Leave a reply