සේමිණී දමිතාට නඩු දමයි
රංගන ශිල්පීනී සේමිණී ඉද්දමල්ගොඩ විසින් තමාගේ නම ඈදාගෙන අපහාසාත්මක ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා නඟමින් රංගන ශිල්පිනී දමිතා අබේරත්නට එරෙහිව නඩු මඟට පිවිස ඇත.
ඒ පිළිබඳ ව සේමිණීගෙන් විමසූ අවස්ථථාවේ දී ඇය කියා සිටියේ මෙවැන්නකි.
‘එක්තරා එෆ්. එම්. නාලිකාවක ප‍්‍රචාරය වූ වැඩසටහනක දී දමිතා අබේරත්න මගේ නම පාවිච්චි කරමින් අපහාසාත්මක ප‍්‍රකාශයක් කරන්නට යෙදුනා. ඇය මට කළ ඒ
අපහාසයට එරෙහිව මම නඩුවක් ගොනු කළා. ඒ පිළිබඳ ව නඩු කටයුතු මේ වන විට කෙරෙමින් පවතින නිසා මේ අවස්ථාවේ දී මට ඒ සම්බන්ධයෙන් ඊට වැඩි දෙයක් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරන්න බැහැ’
මෙයට පෙර දෙදෙනා විසින් පුවත්පත් මගින් බැන ගනු ලැබූ අතර එක්වරක් සේමිණි විසින් දමිතාට ‘පව් ඒ බැල්ලි’ යනුවෙන්ද පවසා තිබිනි.
c news
Posted in:
සේමිණී දමිතාට නඩු දමයි

0 comments for "සේමිණී දමිතාට නඩු දමයි"
Leave a reply