පියුමි බොතේජු මවක් වෙයි
ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළියක වන පියුමි ශානිකා බොතේජු පසුගිය කාලයේ විවාහ වුයේ චමිල් ගොඩකන්ද නම්වූ ජපානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමගය.ඇය විවාහ වීමට ප්‍රථම ජනප්‍රිය ගායකයෙකු වූ හර්ෂ බුලත්සිංහ සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර එම සම්බන්ධතාවය බිඳී යාමෙන් අනතුරුව ජපානයේ වෙසෙන ව්‍යාපාරිකයා සමග විවාහ විය.
විවාහයෙන් පසුව මසක්වත් ඔහු ලංකාවේ නොසිටි අතර නැවතත් ජපානය බලා ගියේය. විවාහයේ මතුවූ ගැටළු හේතුවෙන් පසුගිය කාලයේ පියුමි උත්සාහ කලේ සිය
සැමියාගෙන් දික්කසාද වීමටය.
ඒ අනුව පසුගිය කාලයේ ඇය ඇතැම් රූපවාහිනී වැඩසටහන් සඳහා එක්වුයේ පවුලේ විස්තර නොඅසන ලෙසට පූර්ව පොරොන්දුවක් ලබාගෙනය.
කෙසේ නමුත් පසුගිය කාලයේ ජපානයේ වෙසෙන පියුමිගේ සැමියා ලංකාවට පැමිණීමත් සමග පියුමි ගේ විවාහයේ නව පරිච්චේදයක් පෙරලි තිබෙනවා . ඒ පියුමි මවක් වීමයි.
පියුමි දැනටමත් කුඩා දරුවකුගේ මවක් වන අතර ඇය මවක් වී තිබෙන්නේ සිය සැමියාගේ පෙර විවාහයේ දරුවෙකුටය. සිය සැමියා විසින් පියුමිට නවීන පන්නයේ මෝටර් රථයක් තෑගී කිරීමත් සමග පියුමි විවාහයේ ගැටළු අමතක කොට සැමියාගේ පෙර විවාහයේ දරුවාද සෙනහස දක්වමින් සිටින බව වාර්තා වේ.
Posted in:
පියුමි බොතේජු මවක් වෙයි
සුභ පැතුම් .......
ReplyDelete