මිස්ටර් බීන් අගරදගුරු වෙස් ගෙන බීබීසි ආයතනයට එරෙහිව පැමිණිලි 2200ක්
මෙම රංගනයේදී අගරදගුරු වරයෙක් ලෙස සැරසී රෝවන් ඇටිකින්සන් විසින් යේසුස් වහන්සේද විවේචනය කර ඇති අතර කතෝලික ආගමට අගෞරවයක් සිදුවු බවට මෙම පැමිණිලි වල සදහන්ය.
කෙසේ වෙතත් බීබීසිය එම හාස්‍ය
වැඩසටහනට විරෝධය පලවු සැනින් එය විකාශය කිරීම නවතා දමා ජනතාවගෙන සමාව ඉල්ලා ඇති අතර බීබීසියට එරෙහිව මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් පරීක්ෂනයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යෙයේ මාධ්‍ය අධික්ෂණ ආයතනය පියවර ගෙන ඇත.
Posted in:
මිස්ටර් බීන් අගරදගුරු වෙස් ගෙන මහ ජංජාලයක්

0 comments for "මිස්ටර් බීන් අගරදගුරු වෙස් ගෙන බීබීසි ආයතනයට එරෙහිව පැමිණිලි 2200ක් "
Leave a reply