ප්‍රංශ කතට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට
මිතුරියක සමඟ මීට සතියකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති ප්‍රංශ ජාතික 39 හැවිරිදි තරුණිය ඇල්ල නගරයට පැමිණ නගරයේ සංචාරක හෝටලයක කාමරයක් කුලියට ගෙන නැවැතී ඇත.
එහිදී ප්‍රංශ ජාතික
තරුණියක් සම්බාහන මධ්‍යස්ථානයකට යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර සංචාරක හෝටල් හිමිකරු ත්‍රිරෝද රථයක දමාගෙන සම්බාහන මධ්‍යස්ථානයකට යන අතරතුරේදී ඇයට අතවර කර ඇතැයි පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල නගරයේ සංචාරක හෝටල් හිමියකු (47) අත්අඩංගුවට ගෙන ඇත. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Posted in:
ප්‍රංශ කතට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට

0 comments for "ප්‍රංශ කතට අතවර කළ හෝටල් හිමිකරු අත්අඩංගුවට"
Leave a reply