සීදුව සකුරා සමග විමල් වීරවංශ
පසුගිය සතියේ මොරටුවේ සූර්ය සිංහයින්ගේ එරබදු වසන්ත උදානය නමැති එළිමහන් සංගීත සංදර්ශනයකට එක්වූ ඉදිකිරීම් ඇමති විමල් වීරවංශ පුංචි ද`ගකාරියේ,දවසක් පැල නැති හේනේ, සාගරය බඳු ඇතුළු ගීත කිහිපයක් ගායනා කළා.මෙම ගීත ගායනා කරන අතර අමතක වන වචන ඔහු බලාගත්තේ ජංගම දුරකථනයේමුහුණතෙනි.
දුරකතනයේ කිසියම් ෆයිලයක ඒවා තැන්පත්
කරගෙන ඔහු වේදිකාවට ගොඩවී තිබුණා.
මොරටුවේ ‘පංචායුද පදනම’ නම් සංවිධානයක් විසින්
මේ සංගීත සංන්දර්ශනය සංවිධානය කර තිබුණා.
පසුගිය මහමැතිවරණ කාලයේ ඡන්ද ප‍්‍රචාරයට ඇමති විමල් ඔහුව හඳුන්වාගත්තේ ජනපතිගේ පංචායුදය තමා බව කියමිනි.
Posted in:
සීදුව සකුරා සමග විමල් වීරවංශ

0 comments for "සීදුව සකුරා සමග විමල් වීරවංශ"
Leave a reply