දයාසිරි ජයසේකර මාළු මුදලාලි කෙනකු වෙයි
අලුත්ම චිත්‍රපටයක් වන 'යළි ඔබ එන්න' ප්‍රධාන නළු භූමිකාව නිරූපණය කරන්නේ දයාසිරියි.තරුණ පුවත්පත් කලාවේදියකු, නාට්‍යකරුවකු, ටෙලිනාට්‍යකරුවකු සහ රංගන ශිල්පියකුද වන සුමිත් ගල්හේනගේ දෙවෙනි සිනමා නිර්මාණය වන 'යළි ඔබ එන්න' චිත්‍රපටයේ දයාසිරි රඟපාන්නේ මාළු මුදලාලි කෙනකු
හැටියටයි.
දමිතා අබේරත්න, රොජර් සෙනෙවිරත්න, ශ්‍රියානි අමරසේන, විමල් කුමාර ද කොස්තා, රෙක්ස් කොඩිප්පිලි, සුරංගි රුවන්මලි, උදේනි අල්විස්, නිමල් චන්ද්‍රසිරි සහ ප්‍රේමනාත් ජයසේකර ඇතුළු නළුනිළියන් රැසක් 'යළි ඔබ එන්න' චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති.'යළි ඔබ එන්න' චිත්‍රපටයේ නිෂ්පාදක ෆ්‍රැන්සිස් දියලගොඩයි.
Posted in:
දයාසිරි ජයසේකර මාළු මුදලාලි කෙනකු වෙයි
.jpg)

0 comments for " දයාසිරි ජයසේකර මාළු මුදලාලි කෙනකු වෙයි"
Leave a reply