ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඇමරිකානු තානාපතිනිය ගාලූමුවදොර පිටියේ කුණු එකතු කරයි


22දාට යෙදී තිබුණ ජගත් මිහිතල දිනය සමරන්නට ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මිචෙල් සිසන් සහ ඇගේ 40 දෙනෙකුගේ කාර්ය මණ්ඩලය ගාලූමුවදොර පිටියට ගොස් එහි අවට කැළිකසල එක් රැස් කිරීමේ කාර්යයකට දායක වුණා.මිහිතල දිනය ඇරඹුනේ 1970 ඇමරිකාවේ සෙනෙට් සභික ගේර්ලෝඞ් නෙල්සන්ගේ සංකල්පයකයට අනුවයි.




















Posted in:

0 comments for "ඇමරිකානු තානාපතිනිය ගාලූමුවදොර පිටියේ කුණු එකතු කරයි"

Leave a reply