ෂෙරිල් රුවන් දමා රටයන්න හදන කතාව
රොමේන් මේ සම්බන්ධයෙන් කියන්නේ මේ කතාවට මුල්වී ඇත්තේ රුවන්ගේ අලුත් ගීතය වන ‘රැවටුණු තරම්’ ගීතය බවයි.
කෙසේවවුද මේ ආරංචියත් සමග ෂෙරිල්ට දිනකට රසික රසිකාවියන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ගණන වැඩි බවත්, ඔවුන් සෑම දෙනාම අවසානයේ විමසන්නේ මේ කතාව බවද ඇය කියන්නීය.
විදෙස් රසික රසිකාවියන්ද මේ ගැන තමාගෙන් විමසූ බවද කියන ෂෙරිල් තමා හා රුවන් අතර විරසකයක් ඇත්නම් තමාගේ උපන්දිනේ යෙදුණු පසුගිය 10 වැනිදා රුවන් තමා ළගටවී සිටීවි දැයි ඇය ප‍්‍රශ්න කර සිටී.
ෂෙරිල්, රුවන්දමා විදෙස්ගතවීමට
සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.
ඇය මෙසේ විදෙස්ගත වන්නට සූදානම්වන්නේ නර්තන ප‍්‍රසංගයක් සඳහාය.
අලුත් අවුරුදු සමයේ රුවන්ට මෙරට ප‍්‍රසංගවේදිකා ගණනාවක ගීත ගායනා කිරීමට ආරාධනා ලැබී ඇති බැවින් ඔහු මෙරට රැදීසිටීමට තීරණය කර ඇති බවද පැවසේ.මොවුන් දෙපළ විවාහ ගිවිසගත්තේ පසුගිය ජනවාරි 05 වැනිදාය.
Posted in:
ෂෙරිල් රුවන් දමා රටයන්න හදන කතාව






0 comments for "ෂෙරිල් රුවන් දමා රටයන්න හදන කතාව"
Leave a reply