චන්ද්‍රිකා සහ ශිරාණිගෙන් අලූත් පක්‍ෂයක්.. ජාතික සංවිධායක විමුක්ති
එම නව දේශපාලන පක්‍ෂය සඳහා අවශ්‍ය සියළු මුල්‍යාධාර ප‍්‍රබල බටහිර රාජ්‍යයක මෙට පිහිටි තානාපති කාර්යාලයක් විසින් දරණු ඇතැයිද
එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව දේශපාලන පක්‍ෂය සඳහා ශ‍්‍රීලනිපයේ හිටපු ප‍්‍රබලයන් පිරිසක් සමඟ වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින පිරිසක්ද එක්වීමට නියමිත බවත් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකද ඇගේ නීති කටයුතු අවසන් වීමෙන් පසු නව දේශපාලන පක්‍ෂය හා එක්වන බවත් දැනගන්නට ඇත.
නව පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනියගේ පුත් විමුක්ති කුමාරතුංග පත් කරනු ඇතැයිද එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරයි.
lankacnews -

0 comments for "චන්ද්‍රිකා සහ ශිරාණිගෙන් අලූත් පක්‍ෂයක්.. ජාතික සංවිධායක විමුක්ති"
Leave a reply