වකුගඩුවක් දෙන්න සල්ලිත් අරන් අන්තිම මොහොතේ මඟ ඇරලා
අලවතුගොඩ ඇල්ලකඬේ ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි වකුගඩු රෝගියකුට බද්ධ කිරීම සඳහා තමාගේ වකුගඩුවක් ලබාදීමට පොරොන්දුවී මෙසේ මුදල් වංචාකර ඇත්තේ ඒ ප‍්‍රදේශයේම සිල්ලර කඩයක් පවත්වාගෙන යන
ඒක්දරු මවක වන 37 හැවිරිදි කාන්තාවකැයි පොලීසිය කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කරන කෙනකු වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පෙනී සිටිය යුතු අතර සැකකාර කාන්තාව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයට ගොස් ඒ සඳහා සිදුකෙරෙන සියලූ පරීක්ෂණවලට ද පෙනී සිට ඇත.
.jpg)
0 comments for "වකුගඩුවක් දෙන්න සල්ලිත් අරන් අන්තිම මොහොතේ මඟ ඇරලා"
Leave a reply