ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මර්වින්ට යලි කැලනිය දෙන්න.... ජනපති සිත වෙනස්වේවායි බෝධිපූජා


ඇමති මර්වින් සිල්වාට යළි කැලණිය ශ‍්‍රීලනිප සංවිධායක ධූරය පිරිනමන්නට ජනපතිවරයාගේ සිත වෙනස්වේවායි පතමින් බෝධිපූජාමය පිංකමක්  මැයි 5 වනදා කැලණිය බෝධිය අභායස පවත්වා තිබෙනවා. මේ අවස්ථාවට මර්වින් සිල්වා හිතවාදීන් රැුසක් සහ සංඝයා වහන්සේලා 56 නමක් වැඩම කර තිබෙන බවත් වාර්තා වනවා. පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද හා උප සභාපති අජිත් බස්නායක මෙම අවස්ථාවේ
කතා පවත්වමින් මර්වින් නැවත පිහිටුවන ලෙස මාධ්‍යයට අදහස් පළකර තිබුණා.


Posted in:

0 comments for "මර්වින්ට යලි කැලනිය දෙන්න.... ජනපති සිත වෙනස්වේවායි බෝධිපූජා"

Leave a reply