ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දමිතාගේ විවාහය රහසේම


දමිතා අබේරත්න පිළිබඳ උණුසුම් තොරතුරු රැුසක් පසුගිය දිනවල කථා වුණා. ඇයට නඩු වැටුණ කතාත් තිබුණා.
කෙසේ වෙතත් පසුගිය සතියේ ඇසුණ සුවිශේෂම ආරංචිය වන්නේ දමිතා මෙතෙක් ගතකළ තනිකඩ දිවියට නැවතීමේ තිත ළ`ගදීම තැබෙන බවයි. මේ වෙද්දී විවාහ උත්සවයට කටයුතු සූදානම් කරමින් සිටින දමිතා එය තමන්ගේ කලා ක්ෂේත‍්‍රයේ ළගින්ම සිටින හිතවතුන්ට දන්වා තිබෙනවා. දැනටමත් විවාහ උත්සවයට

 දින නියම කරගෙන තිබුණත්
බොහොම චාමෙට තමන්ගේ විවාහ උත්සවය පවත්වන්න සූදානම් ඇය ඒ දවස පිළිබඳව හෙළිදරව් නොකර අවසන් මොහොත දක්වා රහසක් ලෙස තබාගනු
ඇති බවත් වාර්තා වනවා. ඇය විවාහ වන්නට යන පුද්ගලයා ගැන
කියන්නෙත් ඒ වෙලාවෙලූ.
සිංහල අවුරුද්දට බහරේන්, කුවේට්, කොරියාව ඇතුළු රටවල් කීපයකම ඇය සංචාරයකට යාමෙන් අනතුරුව විවාහයේ වැඩ ඉවර කරන්නට නියමිත බවත් වාර්තා වනවා.

Posted in:

0 comments for "දමිතාගේ විවාහය රහසේම"

Leave a reply