ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සජිත් පේ‍්‍රමදාසගේගේ බිරිද ගුටි කෙලියක

යහපාලන රජයේ කැබිනට් ඇමතිවරයකු වන එසේම හිටපු පේමදාස ජනපතිගේ දෙටු කුමරා සජිත් පහුගිය දිනෙක පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා කෙටින්ම කිවොත් සජිත්ට නෙවේ ඔහුගේ බිරිද වන ජලනිට

මේකට හේතු කාරකය වුන අනෙක් කාන්තා පාර්ශවයත් ප‍්‍රභූ පැලැන්තියක කෙනෙක් ඇයගේ සැමියා විදේශ ගතව සිටින අතර මෙම කාන්තාව ඇමතිවරයා සමග බොහෝ උත්සව හා රැුස්විමි වලට සහභාගි වී ඇත මෑතක් වෙනතුරු මේ රන්ඩුවෙන් පස්සේ නම් දකින්නවත් නෑලූ‍.

ඉතින් පහුගිය දවසක ඇමති බිරිදයි සජිත්ගේ අහවල් කාන්තාවයි සජිත් නැති වේලාවකදී එකිනෙකාට මුණගැහිලා තියෙනවා ඔන්න එතනදී ඇමතිවරයාගේ බිරිද අදාල කාන්තව සමග බහින් බස් වී ගුටි කෙලියක නිරතවෙලා තියෙනවා

ඇමතිවරයාගේ ආරක්ෂකයින් විසින් අමාරුවෙන් ගුටි කෙලිය සමතයකට පත් කර ගැහැනුන් දෙදෙනාම කූල් කරලා වලිය අවසන් වෙලා. වැඬේ තියෙන්නේ ඇමතිවරයාගේ බිරිද මෙන්ම එම කාන්තාවද ගේමට ගේම ඉල්ලලා එතකොට හිතාගන්න පුළුවන් නේද සජිත් එම කානතාවට සලකලා ඇත්තේ කොහොමද කියලා.

මේ සිද්දියෙන් පස්සේ ඇමතිවරයා යන එන සෑම ගමනක්, උත්සවයක් ජලනි වරද්දනේ නැතිව ඔහු එක්ක ඉන්න අමතක කරන්නේ නෑලූ‍.

සජිත් හා ජලනි විවාහ වී වසර ගණනක් ගතවුවත් ඔවුනට තවම දරු සුරතල් බැලීමට ද නොහැකි වී ඇත. දිනෙන් දින වයස්ගත වූ වූ ළමයෙක් සෑදීමේ ප‍්‍රවීණතාව අඩු බව ඔබ කවුරුත් දන්නා කරුණකි

අනෙක් කාන්තාවගේ නම් ගම අපි මෙතනදී හෙළි නොකරන අතර ඉදිරියේදී එය කුමන ආකාරයෙන් හෝ ඔබල හට ලැබෙනු ඇත.

ගොසිප් රීඩර් -

Posted in:

0 comments for "සජිත් පේ‍්‍රමදාසගේගේ බිරිද ගුටි කෙලියක"

Leave a reply