අබා සහ කොබා දැන් බබා සහ කොබා කරලා
ගීත රචක තිස්ස ඩයස් ගේ නිර්මාණයක් වන මෙම චිත‍්‍රපටයේ ජයසේකර අපොන්සු හා තිස්ස ඩයස් අබා සහ කොබා චරිත වලට පෙනී සිටි අතර අබා වෙනුවට බබා නම යොදන්නට තීරණය කිරීම නිසා එම චිත‍්‍රපටය බබා
සහ කොබා ලෙස ඉදිරියේදී හඳුන්වනු ඇත.
මෙම වෙනසට පැහැදිලි හේතුව කිසියම් බලපෑමක්දැයි වාර්තා නොකළ අතර ජයසේකර අපොන්සු මාධ්‍ය වලට පවසා තිබුනේ රූගත කිරීම් ටික දිනක් කරගෙන යනවිට අබා නම එයට ගැලපෙන්නෙ නැති බව තේරුම් ගිය බවකි.
Posted in:
අබා සහ කොබා දැන් බබා සහ කොබා කරලා

koba baba thmai
ReplyDelete